
Lyrics : Chamara Guruge Melody & Music : Thilina Blyz පුලුං රොදක් වගේ යමක් ඇඟේ හැපි ගසාන යයි වචන ගොඩක් ගලා ගිහිං එතැනින් උල් පතක් මැවෙයි දෝරේ ගලයි පිටාර යයි වේලි බිඳෙයි පීලි පනියි කොහෙන් කොහේ ගියත් ඔහේ හමා යන්න පුළුං රොදේ සැහැල්ලුවේ බර වැඩි වී හිස් අහස ද කඩා හැලේ Release date: 4 November 2020 Recorded Mixed and Mastered by Thilina Blyz at CT Gardens, Piliyandala https://soundcloud.com/thilina-blyz https://www.facebook.com/thilinablyz/ © ℗ 2021 Thilina Blyz, Chamara Guruge
Same frequency
Streamed via Audius · Listen on Audius