
Lyrics by Amanda Udani Rodrigo Melody & Music by Thilina Blyz අහස පුරාවට පාට හලාගෙන හීන වලාවක් පාවෙයි ඈතක මල් ලියකම් මවමින් හිස් අහසෙම සැරි සරනා මුළු හවස් යාමයම දුම් වළලු මැද වලාවක් මත පා වේවී සිත ගතින් පැන ගිය ඇඟිලි තුඩු මත මවන සෙනෙහස සුළඟෙ පා කර සුවඳ කරවන Recorded Mixed and Mastered by Thilina Blyz at CT Gardens, Piliyandala https://soundcloud.com/thilina-blyz https://www.facebook.com/thilinablyz/ © ℗ 2021 Thilina Blyz, Amanda Udani Rodrigo
Same frequency
Streamed via Audius · Listen on Audius