
Lyrics : Samanthi Devika Melody & Music : Thilina Blyz හිරු මැකී බොඳ වුනත් එක්කම බලන් සඳ ඇඳි දියේ සිත්තම සඳත් ලස්සන අඳුර ගැලුවම සඳේ සඳකැන් දියේ එලුවම අඳුර සමඟම ගැලූ තනිකම නුඹයි මැකුවේ ඇවිත් තිස්සෙම නොදැනෙනා ලෙස නුඹට තනිකම මමත් තනිවෙමි නුඹත් එක්කම හදෙහි සිතුවිලි මැවුනේ නිතරම සිනාපිරි ඔය මුහුණ දැක්කම කියන්නම් දැන් නුඹට ඇත්තම නුඹයි මා දුටු සොඳුරු සිත්තම LiViN JAiL Version by Thilina Blyz © ℗ 2020 Thilina Blyz, Samanthi Devika
Same frequency
Streamed via Audius · Listen on Audius