
[ Song · Ambient ]
Lyrics : Chamara Guruge (July 2020) Melody & Music : Thilina Blyz මම නුඹේ කිසිවෙකු නොවේ මේ ගීය නුඹ හට නොවේ ආදරය යනුවෙන් ලොවේ අමුතුවෙන් කිසිවක් නොවේ ජීවිතේ දිගු මාවතේ අතරමග නැවතුම් නැතේ අතුරු මංවල අතර මංවී ඉතුරු දුර යන්නේ කෙසේ බාඳුරා යායක් දිගේ හෙම්බත්ව බඹරෙකු ඇදේ උගේම අත්තටු අතගගා ඌ උටම දොස් පවරනු ඇසේ LiViN JAiL Version by Thilina Blyz © ℗ 2020 Thilina Blyz, Chamara Guruge
Same frequency
Streamed via Audius · Listen on Audius